දිවයිනේ සියලූම සුරාසැල් 03 වනදා වැසේ October 1, 2019 2:45 pm No Comments දිවයිනේ සියලූම සුරාසැල් ලබන 3 වනදා වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර ඇත. ඒ ලෝක අමද්‍යප දිනය වෙනුවෙන්ය. එම නියෝග කඩ කරන සුරාසැල් වහා අත්හිටුවීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් දැනුම් දෙයි.