ශාන්ත පැට්රික් මාවත ප්රදේශයේදී මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ වාද්දුව,විවේකාරාම ප්රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 69ක් වූ පුද්ගලයෙකු වන අතර මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කර ඇත.