දුම්රිය සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට යළිත් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වෙයි.
සේවකයෙකු සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ගත් විනය ක්‍රියාමාර්ගයක් වැලැක්වීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා බලපෑම් කරන බව පවසමින් මෙලෙස අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ ඇත.