දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් – ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරේ October 3, 2019 4:51 pm No Comments දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.