නව ඇමතිවරු දෙදෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරයෙකු දිව්රුම් දෙයි
නව අමාත්‍යවරු දෙදෙනක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද (29) උදෑසන දිවුරුම් දී ඇත.
ඒ අනුව රංජිත් මද්දුම බණ්ඩාර – රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්වරයා ලෙසත් පි හැරිසන් – කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් වසන්ත සේනානායක – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙසත් දිවුරුම් දී ඇත.