නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට පිළිගැන්වේ
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් මීට සුළු වේලාවකට පෙර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු පාර්ශවයේ මහ නාහිමිපාණන්ට සහ අස්ගිරි පාර්ශවයේ මහ නාහිමිපාණන්ට පිළිගැන්වූවා.
ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කිරීමේ උත්සවය මහනුවර රැජිණ හෝටලයට පැමිණ තිබේ.
එම අවස්ථාවේ සජීවී දර්ශන පහතින් වේ…