News

නාමල් අද CIDයට

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිදුවිම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (23) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන බව සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා හෙළි කළ කරුණු පිළිබඳව තහවුරු කර ගැනීමට මන්ත්‍රීවරයාට මෙසේ කැඳවීමක් සිදුකර ඇත.