නාලක ද සිල්වා අප්‍රේල් 09 වනදා දක්වා යළි රිමාන්ඩ් March 26, 2019 1:37 pm No Comments ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂා ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු DIG නාලක ද සිල්වා අප්‍රේල් 09 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත ඇත.