News

නැවත අමාත්‍යධුරය බාරගන්න – කබිර්ගෙන් සජිත් ඉල්ලයි

හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතාට කඩිනමින් නැවත අමාත්‍යධුරය භාරගන්නා ලෙස නිල වශයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් මගින් ඉල්ලා සිට ඇත.

එම නිවේදනය පහතින්…