ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාව කල් දමා ඇත.
ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරූ බව එහි මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.