නිදහස් පක්ෂය නව ප්රචාරක ලේකම් හා වෘත්තිය සමිති ලේකම් පත් කරයි February 28, 2019 5:12 pm No Comments ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රචාරක ලේකම් හා වෘත්තිය සමිති ලේකම් පත කර ඇත. ඒ අනුව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රචාරක ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සියඹලාපිටිය හා වෘත්තිය සමිති ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්රී ලසන්ත අලගියවන්නවා පත් කර ඇත.