නව සන්ධානයක් ගොඩනැගීම උදෙසා ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 6 වන වටයේ සාකච්ඡාව මේ වන විට ආරම්භ වී ඇත.
ඒ, විපක්ෂ නායක කාර්යාලයේදීයි.
මෙම පක්ෂ දෙක අතර පසුගිය 18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අද (26) දින දක්වා කල් තැබුණි.