71 වැනි නිදහස් දින සැමරුම් හේතුවෙන් පැවැත්වීමට නියමිත පෙර පුහුණුවීම් නිසා ගාලුපාර කොල්ලුපිටිය ප්රදේශයේ සිට කොටුව ලෝටස් වටරවුම දක්වා වසා තැබෙන බව පොලීසිය පවසනවා.
ඒ අනුව ජනවාරි මස 26, 27, 31 සහ පෙබරවාරි මස 1,2,3 පෙරවරු 6.30 සිට පස්වරු 1.00 දක්වා එම මාර්ගය වසා තැබෙනු ඇති.
