News

නිල්වලා ග‍ඟේ ජල මට්ටම ඉහළට

අධික වර්ෂාවත් සමග නිල්වලා ග‍ඟේ ජල මට්ටම පානදුගම ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේ‍ශීය ලේකම් කොට්ඨාස 3කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟ‍වීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.