පක්ෂ නායක රැස්වීම ඇරඹේ November 19, 2018 12:28 pm No Comments කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී ඇත. මෙහිදී අද දිනට අදාළ න්‍යාය පත්‍රය සැකසීම සිදුවන අතර ජවිපෙ හා එජාපයේ නියෝජිතයින්ද ඊට සහභාගී වී ඇති බවට තොරතුරු අනාවරණය වේ.