News

ප්‍රධාන ගණයේ අපරාධකරුවන් 06ක් බූස්ස බන්ධනාගාරයට

අධිකරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර අධිකාරිය සමග පවත්වන ලද සාකච්චාවක ප්‍රථිපලයක් වශයෙන් දරුණු ගණයේ අපරාධකරුවන් හයදෙනෙකු වහාම ක්‍රියාතිමක වන පරිදි බූස්ස බන්ධනාගාරයට මාරුකර යවා ඇත.

බන්ධනාගාරය තුල සිට භාහිර පුද්ගලයින් සමග පවත්වන අයතා සම්බන්ධතා හා දුරකතන භාවිතයෙන් සිදුකරන විෂ මත් ද්‍රව්‍ය ජාවාරම හ අපරාධ සිදු කිරිම අවම කිරිම සදහා මෙම ක්‍රියාමාර්ය ගෙන ඇති බව බන්ධනාගාරය නිලධාරිකෙු අරුනට පැවසිය.

මෙසේ මාරුකර එවා ඇති සැකකරුවන් අතර දැනට මාසයටක පමන පෙර සුසෙයි යන සැකකරුද , දින තුනකට පෙර සියාම් සහ ගෞතම් යන සැකකරුවන් ද අද (25) කන්චිපානි ඉම්රාන්,පොට්ට නවුෆර්, හා වෙලේ සුදා යන සැකකරුවන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට මෙසේ මාරුකර එවා ඇති සැකකරුවන් වේ.

අක්මිමණ එච්.එස්.සමන්