ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.
හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ (23) පස්වරුවේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අභාප්ප්‍රාප්ත වී ඇත.
ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය මිය යන විට 83වන වියේ පසු වූ අතර ඇය ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතාගේ බිරිඳය.
