News

පාතාලයේ 04දෙනෙකු අත්අඩංගුවට

පුද්ගලයෙකු ඝාතන සිද්ධීන් කිහිපයකට සහ අගුලානේ රොහා නැමති පාතාල සාමාජිකයාගේ කප්පම් ගැනීම් මෙහෙය වූ කල්දෙමුල්ලෙ ගයාන් නැමති පුද්ගලයා අත්අඩංගුවට.

රත්මලාන ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුකළ විශේෂ වැටලීමකදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

පාතාල කල්ලි නායකයෙකුගේ ගෝලයෙකු වන මල්වානේ බන්ටි යන තැනැත්තා ඇතුළු 3 දෙනෙකු ඊයේ රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.