News

පාර්ලිමේන්තුව අද සිට සතියක්

අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ලබන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම ඊයේ(21) පස්වරුවේ පැවැත්විය.

එහිදි සේනා දළඹුවන් හේතුවෙන් හානියට පත් ගොවීන්ට වන්දි ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත උපදෙස් ලබාදී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.