News

Update : පාර්ලිමේන්තුව ලබන 23 දක්වා කල්තබයි

සිව්වැනි දිනය සදහා පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී එහි කටයුතු විනාඩි 6ක් වැනි කෙටි කාලයකට සීමා වු අතර, ඉන් අනතුරුව නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ලබන 23 වැනිදා දක්වා කල්තබනු ලැබුවා.

update : 1:07 pm


පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක්

අද දින පාර්ලිමේන්තුවේදී රැස්වූ පක්ෂනායක රැස්වීමේදී ගත් තීරණයකට අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනා කෙරෙයි.

_______________________________________________________________________

කරූ ජයසූරිය පාර්ලිමේන්තුව සැසිවාරයට නොපැමිණෙයි

කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුව සැසිවාරයට නොපැමිණීම හේතුවෙන් නියෝජ්‍ය කථානායක
ආනන්ද කුමාරසිරි පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරනු ලැබුවා.

_______________________________________________________________________

පාර්ලිමේන්තු සැසිය ඇරඹෙයි

සිව්වැනි දිනය සදහා පාර්ලිමේන්තු සැසිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.