පාස්කු ඉරුදින බෝම්බකරුවන්ගේ වත්කම් හෙළිවෙයි May 6, 2019 4:54 pm No Comments පාස්කු ඉරුදින (අප්‍රේල් 21) මරාගෙන මැරෙන බෝම්බකරුවන් සතු රුපියල් මිලියන 140ක මුදල් හා රුපියල් බිලියන 7කට වත්කම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හදුනාගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඔවුන් සතු මෙම මුදල් ඇතුළු වත්කම් තහනම් කිරීමට පියවර ගන්නා බවයි.