පසුගිය පාස්කු ඉරු දින (21) සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය කර තිබූ ලොරි රථයක් පොළොන්නරුව – සුංගාවිල ප්‍රදේශයේදී සැකකරුවන් 3 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් EP PX-2399 දරණ ලොරි රථය මෙලෙස අද (30) උදෑසන අත්අඩංගුවට ගත් බවයි.