පිටකොටුවේ ඕල්කට් මාවතේ දැඩි රථවාහන තදබදයක් – ලෝටස් වටරවුමෙන් මාර්ගය වැසෙයි June 3, 2019 4:40 pm No Comments විරෝධතා පා ගමනක් හේතුවෙන් පිටකොටුව ඕල්කට් මාවතේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. මේ අතර ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය කොළඹ – ලෝටස් වටරවුමෙන් වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබේ.