News

පුත්තලම අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් 03ක් මරුට – 07ක් තුවාල

පුත්තලම අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ විශේෂ කාර්ය බලකා කඳවුර අසලදී වෑන් රථයක් ගසක වැදීමෙන් තිදෙනෙකු මරණයට පත්වී 07දෙනෙකු තුවාල ලබා ඇත.