බලංගොඩ ඇඟලුම් කම්හලක 36කට කොවිඩ් March 10, 2021 6:33 pm No Comments බලංගොඩ පින්නවල ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 36 දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. කොරෝනා ආසාදනය වූ ඇඟලුම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර ඇති බව ඉඹුල්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.