භූමදානයට අදාළ නව මාර්ගෝපදේශ ලබන සතියේ මුලදී
කොරෝනා ආසදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය සහ භූමදානය සම්බන්ධයෙන් වන නව මාර්ගෝපදේශ මේවන විට සකස් කෙරෙමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරනවා.
මේ අනුව හෙට පැවැත්වෙන විශේෂ රැස්වීමකදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ලබන සතියේ මුල එම මාර්ගෝපදේශ ප්‍රකාශයට පත්කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.