මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනයට දින තීරණය කර අවසන්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීමේ දින වකවානු මේ වනවිට තමා තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිස්න මහතා සඳහන් කරයි.
කුමන අභියෝග මධ්‍ය යේ වුවද මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මග පෙන්වීම යටතේ සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (31) පස්වරුවේ මෝදර විට්ස්වයික් උද්‍යානයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහනට සහභාගිවෙමිනි.