News

මධ්‍යම තැපැල් හුවමාරුවේදී ලිපි 600ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා CCDයට

මධ්‍යම තැපැල් හුවමාරුවේදී ලිපි 600ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අද(03) කොළඹ අපරාධ කොට්ඨාශය වෙත බාර දී ඇත.

ඊයේ (02) මෙම ලිපි තොගය සමඟ සැකකරුවන් තිදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේදී වන අතර අදාළ ලිපි තොගය ලංකාව පුරා ඇති විවිධ විහාරස්ථානවලට යොමු කර තිබී ඇති බව වාර්තා විය.