News

මධුෂ් සමඟ ඩුබායිහි සිටි පුද්ගලයෙකු මෙරටට පිටුවහල් කළ පසු CID භාරයට

මාකඳුරේ මධූෂ් විසින් සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගීවීම සඳහා ඩුබායි වෙත ගොස් සිටියදී එරට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන රදවා ගෙන සිටි තවත් පුද්ගලයෙකු ඊයේ(23) රත්‍රීයේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.

සැකකරු අබුබක්කාර් මොහොමඩ් නම් වන අතර ඔහු කටුනායක ගුවන් තොටුපොලේදී රහස් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කරයි.