News

මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සහ මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් මීට ටසුළු මොහොතකට පෙර කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී පැවැත්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදෙමින් තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බවයි.