මිනිස්සුන්ට කන්න නැති තත්ත්වයට අද රට වැටිලා – විපක්ෂනායක April 5, 2019 12:58 pm No Comments වර්තමානයේ මෙරට ජීවත්වන මිනිසුන් ඉතාමත් අසීරු තත්ත්වයකට මුහුණදී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළේ ඊයේ (04) මොරටුව, ශ්‍රී බෝධිරුක්කාරාම විහාරයේ පැවැත්වුන ආගමික උත්සවයකට සහභාගිවෙමින්.