මිරිදිය ධීවර ජනතාව සදහා නිවාස ආධාර
මිරිදිය ධිවර කර්මාන්තයේ නිරත ධිවර ජනතාවගේ නිවාස ගැටලුවට විසදුම් ලෙස ක්‍රියාත්මක නිවාස ආධාර වැඩසටහන යටතේ තවත් මිරිදිය ධිවරයින් පිරිසක් සදහා නිවාස ආධාර පිරිනැමිම ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අතින් සිදුකෙරිණ.
රාජ්‍ය අමාත්‍යතුමා අතින් මෙලෙස නිවාස ආධාර ලබාගත් මිරිදිය ධිවර පවුල් සංඛ්‍යාව 16 කි. මෙම නිවාස ආධාර වැඩපිළිවෙල යටතේ පළමු අදියරේ රුපියල් පනස් දහස රුපියල් (50.000)
බැගින් වටිනා චෙක්පත් මිරිදිය ධිවර ජනතාව වෙත පිරිනැමිණ.
සරත් චන්ද්‍රසිරි