News

මුළු දිවයිනටම හෙට අලුයම 04 දක්වා පොලිස් ඇඳිරි නීතිය

දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද (13) රාත්‍රී 9.00 සිට හෙට (14) අලුයම 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මේ අතර වයඹ පළාතට පැන වූ පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.