මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ස්ථිරයි October 7, 2019 1:22 pm No Comments මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ස්ථිර බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේය. ඊයේ (06) කුලියාපිටිය ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.