මෛත්‍රී – මහින්ද හමුවෙයි August 28, 2019 12:55 pm No Comments ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වෙයි. එම හමුව ඊයේ(27) රාත්‍රී කොළඹ දී සිදුවී ඇති අතර මෙම හමුව අතිශය පෞද්ගලික හමුවක් ලෙස සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.