මොරටුවේ උද්ඝෝෂණය නිසා ගාලු පාර අවහිර වෙයි June 3, 2019 12:24 pm No Comments මොරටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් නිසා ගාලු පාර අවහිර වී ඇත. අප වාර්තාකරු සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත්රී පූජය අතුරලියේ රතන හිමියන් විසින් සිව්වන දිනටත් සිදුකරමින් යන උපවාසයට සහාය පලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්වේ.