යුධ හමුදා බුද්ධි අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ඒ. එස්. විතාරණ පත් කෙරේ August 28, 2019 4:59 pm No Comments යුධ හමුදා බුද්ධි අධ්යක්ෂ තනතුර සදහා බ්‍රිගේඩියර් ඒ. එස්. විතාරණ මහතා පත් කර තිබේ. මීට පෙර බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු යුධ හමුදා බුද්ධි අධ්යක්ෂ ධූරයේ කටයුතු කළේය.