රංගන ශිල්පී රයන් ලබන 02වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට April 25, 2019 2:37 pm No Comments ඩුබායිහී සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද(25) යළි අධිකරණයට ඉදිරිපත් කළේය. ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එළඹෙන මැයි 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.