රංගන ශිල්පී රයන් අප්‍රේල් 11 දක්වා රිමාන්ඩ් April 5, 2019 2:22 pm No Comments මාකඳුරේ මධූෂ් සමඟ සිටියදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.