රතන හිමිට සහයෝගය දක්වමින් මීගමුව කොළඹ බස් රථ ධාවනයෙන් නවතී June 3, 2019 11:20 am No Comments පූජ්‍ය අතුරලියේ රත්න හිමියන්ගේ උපවාසයට සහයෝගය දක්වමින් මීගමුව – කොළඹ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබේ. අප වාර්තාකරු සදහන් කළේ ධාවනයෙන් ඉවත් වූ එම බස් රථ රියදුරන් සහ රිය සහායකයින් මේ වන විට මීගමුව බස් නැවතුම්පළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව ඇති බවයි.