රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනා 13 දක්වා රිමාන්ඩ් March 4, 2019 3:40 pm No Comments රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ඊයේ (03) දින අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා හා අඩවි වන නිලධාරියා මෙම මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.