රනිල් නැවතත් අගමැති ධූරයේ දිව්රුම් දෙයි
නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ හෙට(16) දිව්රුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කළේ ය. පෙරවරු 10.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස දිව්රුම් දෙන බව ඒ මහතා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිව්රුම් දෙනු ලබන්නේ පස්වැනි වතාවටයි. නව කැබිනට් මණ්ඩලය ඉරිදා සවස හෝ සඳුදා දිනයේ දිවුරුම් දීමට නියමිත බව ද වාර්තා වේ.