News

රවී අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට

විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (14) අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වෙයි.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශයක් ලබා දීමට අමාත්‍යවරයා පැමිණ ඇති අතර මීට දින කිහිපයකට පෙර පර්පර්චුවෙල් ටෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාද මේ සම්බන්ධ ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට පැමිණ තිබුණි.