News

රවී කරුණානායක යළි රක්ෂිත බන්ධනාගාරයට

රවී කරුණානායක මහතා ඇතුළු පිරිස මාර්තු 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එම පිරිස අතර බැඳුම්කර වංචාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, පර්පෙචුඅල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තකරුවන් 08 දෙනා සිටී.