News

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාට පොලීසියෙන් කදුළු ගෑස්

රැකියා විරහිත උපාධිධාරීන් කොළඹ ලෝටස් වටරවුමේදී පවත්වන විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය විසින් කදුළු ගෑස් හා ජල ප්‍රහාර මිට සුළු මොහොතකට පෙර එල්ල කළේය.

මේ වන විට ඒ අවට ප්‍රදේශයේ රථ වාහන තදබදයක් ද පවතින බවයි.