News

රුපියල තවත් පහලට – ඩොලරය 179 දක්වා ඉහලට

පවතින දේශපාලන අර්බුදය මැද තවදුරටත් ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙමින් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ විකුණුම් අගය රුපියල් 179.0487ක් වූ අතර ගැනුම් අගය රුපියල් 175.1136ක් ලෙස දැක්විණි.