ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
ඒ අනුව අද දිනය වන විට ඇමෙරිකානු ඩොලරය විකුණුම් මිල රුපියල් 200යි ශත 06ක් ලෙස සටහන්ව ඇත.
ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 195යි ශත 28ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.