රුසියානු එන්නත ඇනවුම් කිරීමට සැලසුම්
කොරෝනා මර්ධන කටයුතු සඳහා රුසියානු ස්පුට්නික් එන්නත ඇනවුම් කිරීමට ද කටයුතු කරමින් ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කර තිබේ.
කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලැබුන එන්නත් වැඩිහිටි නිවාසවල වැඩිහිටියන්ට ලබාදීමට පියවර ගෙන තිබෙන බවද සඳහන් කරයි.
මේ අතර කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් මස 15 වැනිදායින් පසු ජනතාවට ලබා දීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර තිබේ.