වර්ජනයේ නිරිත දුම්රිය සේවකයින් සේවය අතහැරගියා සේ සැලකෙයි
වර්ජනයේ නිරිතව සිටින දුම්රිය , නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරුන් සේවය අතහැරගියා සේ සැලකීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද ( 02) තීරණය කර ඇත.
නොදන්වා සේවයට නොපැමිණෙන සියලු සේවකයින්ට සේවය අතහැර ගියා සේ සළකා ලිපි නිකුත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර අද දින වන විට දුම්රිය වර්ජනයට (02) දින හතකි.
