වැඩබලන පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය May 13, 2019 3:48 pm No Comments වැඩබලන පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී ඇත. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (13) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීය.